tag:blogger.com,1999:blog-6112767553384393211.post4200427901555356339..comments2023-09-24T21:30:10.467+05:30Comments on මා ලියූ නවකතා: අවන් හලේ දුටු ඒ ආගන්තුකයා කවුද?කතුවරීhttp://www.blogger.com/profile/02056970800704820724noreply@blogger.comBlogger20125tag:blogger.com,1999:blog-6112767553384393211.post-20561024429162305892013-04-12T04:45:50.352+05:302013-04-12T04:45:50.352+05:30කතන්දර තමයි ඔබේ බ්ලොගයට පාර දක්වල තිබුනේ,
බ්ලොග් ල...කතන්දර තමයි ඔබේ බ්ලොගයට පාර දක්වල තිබුනේ,
බ්ලොග් ලිවීමට අවතීර්න වීම ගැන මගේ සතුට!
ඒ වගේම
බ්ලොග් ලිවීමඇබ්බැහි වන දෙයක්,
පරෙස්සම් විය යුතුයි හික්ස්..
විදේශීය අත්දැකීම් අපේ සාහිත්‍ය පෝශණය උදෙසා යොදා ගත යුතුමයි.
ඒවා විඳපු කෙනෙකු අතින් කෙලින්ම එන විට වඩාත් වටිනවා.Dayal Batheehttps://www.blogger.com/profile/11908744756913402472noreply@blogger.comtag:blogger.com,1999:blog-6112767553384393211.post-34440500706983278062013-04-11T15:10:55.489+05:302013-04-11T15:10:55.489+05:30මේ වගේ කතා වලට මම හරි ආසයි. ඒ කිව්වේ පුනරුප්පත්ති ...මේ වගේ කතා වලට මම හරි ආසයි. ඒ කිව්වේ පුනරුප්පත්ති ඒවාට. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-6112767553384393211.post-59845545756338623662013-04-07T17:11:44.834+05:302013-04-07T17:11:44.834+05:30අමුතුම කතාවක් වගේ :) කිව්වත් වගේ නිකම් පුනරුප්පති ...අමුතුම කතාවක් වගේ :) කිව්වත් වගේ නිකම් පුනරුප්පති පාටකුත් තියෙනවානේ Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-6112767553384393211.post-77452324227007235712013-04-03T15:16:49.836+05:302013-04-03T15:16:49.836+05:30:) හොඳමයි.:) හොඳමයි.කතුවරීhttps://www.blogger.com/profile/02056970800704820724noreply@blogger.comtag:blogger.com,1999:blog-6112767553384393211.post-41257952978096794392013-04-03T14:55:27.732+05:302013-04-03T14:55:27.732+05:30අපිත් බලාගෙන ඉන්නම් අපිත් බලාගෙන ඉන්නම් Loku Johnhttps://www.blogger.com/profile/16199897588110948298noreply@blogger.comtag:blogger.com,1999:blog-6112767553384393211.post-47768354059954018572013-04-03T11:57:29.941+05:302013-04-03T11:57:29.941+05:30ආදරයෙන් පිලිගන්නවා රාජ්ව. ඉක්මනට දාන්නම්. නැත්නම් ...ආදරයෙන් පිලිගන්නවා රාජ්ව. ඉක්මනට දාන්නම්. නැත්නම් කතාව අමතකත් වෙනවානේ.කතුවරීhttps://www.blogger.com/profile/02056970800704820724noreply@blogger.comtag:blogger.com,1999:blog-6112767553384393211.post-46157994680531056832013-04-03T11:27:59.060+05:302013-04-03T11:27:59.060+05:30මම ආවෙත් අදයි. කකාගෙ ලින්ක් එක දිගේ. නවකතාවක් ලියන...මම ආවෙත් අදයි. කකාගෙ ලින්ක් එක දිගේ. නවකතාවක් ලියනව නම් දවස් දෙකතුනකට සැරයක් කොටසක් දාන්න ඕන. අර සමනල විප්ලවය ලිව්ව ලේඛකය වගේ. නැත්තං එපා වෙනව.රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-6112767553384393211.post-55790308782665765502013-04-03T11:25:01.258+05:302013-04-03T11:25:01.258+05:30'සියුම්ව පිහිට'
මං හිතන්නෙ මිස්ටේක් එකක්....'සියුම්ව පිහිට'
මං හිතන්නෙ මිස්ටේක් එකක්. 'සියුම්ව පිහිය' වියයුතුයි.රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-6112767553384393211.post-39252835129544718922013-04-03T04:52:26.536+05:302013-04-03T04:52:26.536+05:30ඔයාටත් ගොඩක් ස්තූතියි. දැන් ඉතින් හැමදාම මේ පැත්තට...ඔයාටත් ගොඩක් ස්තූතියි. දැන් ඉතින් හැමදාම මේ පැත්තට එන්න.:)කතුවරීhttps://www.blogger.com/profile/02056970800704820724noreply@blogger.comtag:blogger.com,1999:blog-6112767553384393211.post-24368742861775022612013-04-02T09:51:05.405+05:302013-04-02T09:51:05.405+05:30මමත් මේ බ්ලොග් ලෝකෙට අලුත් කෙනෙක් , කතන්දරගෙ බ්ලොග...මමත් මේ බ්ලොග් ලෝකෙට අලුත් කෙනෙක් , කතන්දරගෙ බ්ලොග් එකෙන් තමා මේ කතුවරී ගැන දැන ගත්තෙ. හරිම ලස්සන කතාවක් කියල තේරෙනවා. " සුබ පැතුම්"සරණීhttps://www.blogger.com/profile/11994606051818999409noreply@blogger.comtag:blogger.com,1999:blog-6112767553384393211.post-15511439594015085512013-04-02T09:16:33.469+05:302013-04-02T09:16:33.469+05:30ලේඛකයාගේ සුබ පැතුමට ස්තූතියි. ඉදිරියේදීත් ඔබේ අදහස...ලේඛකයාගේ සුබ පැතුමට ස්තූතියි. ඉදිරියේදීත් ඔබේ අදහස් මෙලෙසම දැක්වෙයි කියලා විශ්වාස කරනවා.කතුවරීhttps://www.blogger.com/profile/02056970800704820724noreply@blogger.comtag:blogger.com,1999:blog-6112767553384393211.post-42623548084201368672013-04-02T08:41:07.761+05:302013-04-02T08:41:07.761+05:30සිංහල බ්ලොග් අවකාශයට අළුත් නවකතාවක් එක් වීම ගැන සත...සිංහල බ්ලොග් අවකාශයට අළුත් නවකතාවක් එක් වීම ගැන සතුටු වෙමි. අන්තර්ගතය ගැන අදහසක් පළ කරන්ට තවම කල් වැඩිය. සුභ ගමන්!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6112767553384393211.post-57017353335576159792013-04-02T07:39:04.542+05:302013-04-02T07:39:04.542+05:30:D youtube එකේ පෙන්නන්නේ කුකුළෙක් ගලවන හැටිනේ. :D youtube එකේ පෙන්නන්නේ කුකුළෙක් ගලවන හැටිනේ. කතුවරීhttps://www.blogger.com/profile/02056970800704820724noreply@blogger.comtag:blogger.com,1999:blog-6112767553384393211.post-83511010527131081692013-04-02T07:05:31.271+05:302013-04-02T07:05:31.271+05:30:D ගොඩක් ස්තූතියි කතන්දරකාරයට. ඉක්මනින්ම එය නිවැරද...:D ගොඩක් ස්තූතියි කතන්දරකාරයට. ඉක්මනින්ම එය නිවැරදි කරන්නම්.

//කුකුල් මස් කපන්න පිහියෙන් පහර දෙන්නේ කවුද? සියුම්ව පිහිට පාවිච්චි කරලා ඒක කරන්න පුළුවනි.//

මින් තේරෙන්නේ ගෑනු ලමයින්ට කුකුළ් මස් කපන එක අමාරු වැඩක් බව.
'සියුම්ව පිහිට' කියන එක නම් තේරුනේ නෑ.:)කතුවරීhttps://www.blogger.com/profile/02056970800704820724noreply@blogger.comtag:blogger.com,1999:blog-6112767553384393211.post-47339544267258633642013-04-02T06:57:16.026+05:302013-04-02T06:57:16.026+05:30http://www.youtube.com/watch?v=eiwHpDtZHOEhttp://www.youtube.com/watch?v=eiwHpDtZHOE
කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-6112767553384393211.post-29953009308089087902013-04-02T06:49:34.717+05:302013-04-02T06:49:34.717+05:30/* කුකුළා කැපුවේ අමාය. ඉතා සිහින් ඇයට එබඳු ශක්තියක.../* කුකුළා කැපුවේ අමාය. ඉතා සිහින් ඇයට එබඳු ශක්තියක් ඇත්තේ කෙසේදැයි සිතනා තරම් වැරෙන් ඈ කුකුළාට පහර දුන්නේය. */

1. ක්‍රියා පදය දුන්නාය විය යුතුයි.

2. කුකුල් මස් කපන්න පිහියෙන් පහර දෙන්නේ කවුද? සියුම්ව පිහිට පාවිච්චි කරලා ඒක කරන්න පුළුවනි.කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-6112767553384393211.post-12357502952610051792013-04-02T05:22:03.771+05:302013-04-02T05:22:03.771+05:30චන්දනට ස්තූතියි සුබ පැතුමට. කතාව කියවන්න දිගටම එන්...චන්දනට ස්තූතියි සුබ පැතුමට. කතාව කියවන්න දිගටම එන්න.කතුවරීhttps://www.blogger.com/profile/02056970800704820724noreply@blogger.comtag:blogger.com,1999:blog-6112767553384393211.post-259067944865348562013-04-02T00:34:27.988+05:302013-04-02T00:34:27.988+05:30කතාව හොඳයි.. ලියාගෙන යමුකෝ ඔහොම. සුබ පැතුම්..!කතාව හොඳයි.. ලියාගෙන යමුකෝ ඔහොම. සුබ පැතුම්..!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6112767553384393211.post-79541847276061899472013-04-01T18:20:56.511+05:302013-04-01T18:20:56.511+05:30අඳුන් සිහිනෙට සාදරෙන් පිලිගන්නවා නලින්ව. මුලින්ම ක...අඳුන් සිහිනෙට සාදරෙන් පිලිගන්නවා නලින්ව. මුලින්ම කතුවරයෙක්, කතුවරීගේ නිවසට ගොඩවැදුනු එක කොච්චර ලොකු දෙයක්ද? :)කතුවරීhttps://www.blogger.com/profile/02056970800704820724noreply@blogger.comtag:blogger.com,1999:blog-6112767553384393211.post-21754068021839105342013-04-01T17:55:21.419+05:302013-04-01T17:55:21.419+05:30අදයි නෙත ගැටුනේ මේ ඉසව්ව. සිංහල බ්ලොග් ලියන්නන් අත...අදයි නෙත ගැටුනේ මේ ඉසව්ව. සිංහල බ්ලොග් ලියන්නන් අතරට සාදරයෙන් පිළිගන්නවා. හමුවෙමු ඉදිරියට. මගේ සුබ පැතුම්.samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.com