tag:blogger.com,1999:blog-6112767553384393211.post6116763280905908417..comments2023-09-24T21:30:10.467+05:30Comments on මා ලියූ නවකතා: රෙහානාකතුවරීhttp://www.blogger.com/profile/02056970800704820724noreply@blogger.comBlogger19125tag:blogger.com,1999:blog-6112767553384393211.post-35663620788518364802013-10-22T11:04:33.676+05:302013-10-22T11:04:33.676+05:30ඊළඟ කොටසින් රහස එළිවෙයි නේ බලමු ඒකත්ඊළඟ කොටසින් රහස එළිවෙයි නේ බලමු ඒකත්ගන්දරයාhttps://www.blogger.com/profile/02815199721432710694noreply@blogger.comtag:blogger.com,1999:blog-6112767553384393211.post-47857851421199858542013-05-15T14:06:23.412+05:302013-05-15T14:06:23.412+05:30ඒකම තමා මාත් හිතුවේ. :D:Dඒකම තමා මාත් හිතුවේ. :D:Dකතුවරීhttps://www.blogger.com/profile/02056970800704820724noreply@blogger.comtag:blogger.com,1999:blog-6112767553384393211.post-40349297524611490172013-05-15T07:37:20.593+05:302013-05-15T07:37:20.593+05:30හරිනෙ ඉතිං.. අදත් මේක මඟෑරලනෙ කියවල තියෙන්නෙ.. නට්...හරිනෙ ඉතිං.. අදත් මේක මඟෑරලනෙ කියවල තියෙන්නෙ.. නට් ලූස් වෙන එක අහන්නත් දෙයක්දYasith Gamagehttps://www.blogger.com/profile/15315281112453978848noreply@blogger.comtag:blogger.com,1999:blog-6112767553384393211.post-49129321690585438192013-05-15T06:53:05.363+05:302013-05-15T06:53:05.363+05:30ඊලඟට 'සරණිගේ'කතාව :Dඊලඟට 'සරණිගේ'කතාව :Dකතුවරීhttps://www.blogger.com/profile/02056970800704820724noreply@blogger.comtag:blogger.com,1999:blog-6112767553384393211.post-40286556782826115242013-05-14T11:21:18.909+05:302013-05-14T11:21:18.909+05:30මේ කතාව පොතක් වෙලා එනතුරු මාත් ආසාවෙන් බලා ඉන්නවා ...මේ කතාව පොතක් වෙලා එනතුරු මාත් ආසාවෙන් බලා ඉන්නවා .සරණීhttps://www.blogger.com/profile/11994606051818999409noreply@blogger.comtag:blogger.com,1999:blog-6112767553384393211.post-71157076131830574092013-05-14T06:24:31.659+05:302013-05-14T06:24:31.659+05:30මේල් එක ලැබුණා. ස්තූතියි අඟහරු. එයට පිළිතුරු ඉක්මන...මේල් එක ලැබුණා. ස්තූතියි අඟහරු. එයට පිළිතුරු ඉක්මනින් එවන්නම්. අළුත් කොටසත් ඉක්මනින් දාන්නම්.:)කතුවරීhttps://www.blogger.com/profile/02056970800704820724noreply@blogger.comtag:blogger.com,1999:blog-6112767553384393211.post-84091035649349837992013-05-13T19:52:26.134+05:302013-05-13T19:52:26.134+05:30අපේ ලෝකේ සේවා මේ ලෝකෙට සමාන කිරීම අපායත් දිව්‍ය ලෝ...අපේ ලෝකේ සේවා මේ ලෝකෙට සමාන කිරීම අපායත් දිව්‍ය ලෝකයත් සමාන කිරීමක් වනු ඇත. එහෙයින් එසේ කිරීමෙන් වලකින්න. අප ලෝකයේ තැපැල් මගදී අතුරුදහන් වන්නේවත්, 100ක් එව්ව එක මගට යද්දී 10ක් වන්නේවත් නැත.
ඒ කෙසේ වෙතත්, අන්න මේල් එක ඒවා ඇත.
අදත් කතාව ප්‍රමාදය..අඟහරුවා.https://www.blogger.com/profile/02987027705669182337noreply@blogger.comtag:blogger.com,1999:blog-6112767553384393211.post-38550636297978716982013-05-13T06:18:44.068+05:302013-05-13T06:18:44.068+05:30ගෑනු ළමයි ඉතින් බයවෙන්නේ මොකටද? අච්චර හැඩිදැඩි පිර...ගෑනු ළමයි ඉතින් බයවෙන්නේ මොකටද? අච්චර හැඩිදැඩි පිරිමි ළමයි ටිකක් ඉන්නකොට. නේද? :Dකතුවරීhttps://www.blogger.com/profile/02056970800704820724noreply@blogger.comtag:blogger.com,1999:blog-6112767553384393211.post-44384844024606853712013-05-12T23:30:07.009+05:302013-05-12T23:30:07.009+05:30යන්තම් දුවන්න වුනේ නෑ නේද..? මං බයේ හිටියේ ගෑනු ළම...යන්තම් දුවන්න වුනේ නෑ නේද..? මං බයේ හිටියේ ගෑනු ළමයි ටික පරීක්ෂණ කොරන්න ගිහින් සොල්දරේ පල්ලේ වැටිලා අතපය කඩා ගනී කියල. :DAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6112767553384393211.post-68910430041531369602013-05-12T19:46:29.570+05:302013-05-12T19:46:29.570+05:30i already sent u a reply Anngaharu. didn't u ...i already sent u a reply Anngaharu. didn't u get it?කතුවරීhttps://www.blogger.com/profile/02056970800704820724noreply@blogger.comtag:blogger.com,1999:blog-6112767553384393211.post-28652761387319163802013-05-12T18:58:28.678+05:302013-05-12T18:58:28.678+05:30E mail resent. Please check your spam folder as we...E mail resent. Please check your spam folder as well.අඟහරුවා.https://www.blogger.com/profile/02987027705669182337noreply@blogger.comtag:blogger.com,1999:blog-6112767553384393211.post-9838750785988852922013-05-12T17:41:21.055+05:302013-05-12T17:41:21.055+05:30නෑ නෑ මම නම් කවුරුවත් බ්ලොක් කරලා නෑ. ඇනෝලා විවේචන...නෑ නෑ මම නම් කවුරුවත් බ්ලොක් කරලා නෑ. ඇනෝලා විවේචනය කරනවට අකැමැතිත් නෑ. ඇවිත් මගෙ නවකතාවල හොඳ නරක කියලා දුන්නා නම් ඒ ඇති.

උඩ ඇනෝට ස්තූතියි. :Dකතුවරීhttps://www.blogger.com/profile/02056970800704820724noreply@blogger.comtag:blogger.com,1999:blog-6112767553384393211.post-88626428884333378572013-05-12T17:32:19.568+05:302013-05-12T17:32:19.568+05:30කතුවරි ඇනෝලට බය වෙන්ට කාරි නෑ.
ඇනෝලා කියන්නේ හුදෙක...කතුවරි ඇනෝලට බය වෙන්ට කාරි නෑ.
ඇනෝලා කියන්නේ හුදෙක් විනෝදය පිනිස හෝ අඩුපාඩුවක් පෙන්නලා දෙන්න කමෙන්ට් කරන ජාතියක්. ඉදලා හිටලා කුණුහරුප ලිය ලියා යන බල්ලෙක් දෙන්නෙක් ඇරෙන්න ඇනෝ සංකල්පය කියන්නේ ගොඩක් හොඳ දෙයක් !
බල්ලෙජ් ජරා කලහම අරන් දාලා දාන්න. හැමදාම එනවා නම් වැට කඩුලු අහුරලා තියන්න. ඇනෝ බ්ලොක් කරන්න නම් එපා.

උඩ ඇනෝAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6112767553384393211.post-12023329684910235182013-05-12T13:43:05.629+05:302013-05-12T13:43:05.629+05:30කතන්දර මහත්තයාගේ ගෙදරදි ඇනෝලා මාව වට කරගත්තු හැටි...කතන්දර මහත්තයාගේ ගෙදරදි ඇනෝලා මාව වට කරගත්තු හැටියට, මම නම් හිතුවේ මෙතනත් එයාලා පිරෙයි කියලා. ඔයාවත් ආපු එක හොඳයි. ඒ වගේම ගොඩක් ස්තූතියි.:Dකතුවරීhttps://www.blogger.com/profile/02056970800704820724noreply@blogger.comtag:blogger.com,1999:blog-6112767553384393211.post-77391269926210187502013-05-12T13:40:59.812+05:302013-05-12T13:40:59.812+05:30ඔයාගේ මේල් එකක් තිබුනේ නෑ අඟහරු. ඒක තරහා නැතුව ආපහ...ඔයාගේ මේල් එකක් තිබුනේ නෑ අඟහරු. ඒක තරහා නැතුව ආපහු එවනවද? අඟහරු ලෝකේ ඉඳම එන්න එපාය නේ. මගදි මොනවා හරි උනාද දන්නේ නෑ.

ඔයා සිංහලෙන් උත්තර දෙන්න පටන් ගත්තු එක නම් හොඳයි.:)කතුවරීhttps://www.blogger.com/profile/02056970800704820724noreply@blogger.comtag:blogger.com,1999:blog-6112767553384393211.post-90944312070520026122013-05-12T13:38:50.080+05:302013-05-12T13:38:50.080+05:30පොතක් විදියට එලියට දාන්න හිතාගෙන තමා ලියන්නේ නලීන්...පොතක් විදියට එලියට දාන්න හිතාගෙන තමා ලියන්නේ නලීන්.:)කතුවරීhttps://www.blogger.com/profile/02056970800704820724noreply@blogger.comtag:blogger.com,1999:blog-6112767553384393211.post-38589391668576616422013-05-12T09:22:51.552+05:302013-05-12T09:22:51.552+05:30කතාව වගේම පින්තූරෙත් රසවින්ඳා....කතාව වගේම පින්තූරෙත් රසවින්ඳා....Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6112767553384393211.post-33263101740658681012013-05-11T20:25:36.108+05:302013-05-11T20:25:36.108+05:30හුරේ හුරේ මම කිව්වා හරි නේද?? රිදීමාට නිවුන් සහෝදර...හුරේ හුරේ මම කිව්වා හරි නේද?? රිදීමාට නිවුන් සහෝදරියක් හිටිය කියල මම කිව්වේ... මම දාපු මේල් එකට පිළිතුරක් එවල තිබ්බේ නෑනේ> නැත්තම් ඉතිරි ටිකත් මම හදපු විදියට එවනවා.. අද නම් කතාව කුතුහලයෙන් කියෙව්වා.. ලබන සතියේ ඉඳල මේ කතාව කාලසටහනට අනුව දාන්න කතුවරී කටයුතු කරයි කියල මම හිතනවා..අඟහරුවා.https://www.blogger.com/profile/02987027705669182337noreply@blogger.comtag:blogger.com,1999:blog-6112767553384393211.post-83431229933178785052013-05-11T19:49:35.755+05:302013-05-11T19:49:35.755+05:30අනේ කතුවරියේ මේ කතාවනම් කොටස් වශයෙන් කියවා රස විදි...අනේ කතුවරියේ මේ කතාවනම් කොටස් වශයෙන් කියවා රස විදින්න හැකි එකක් නොවේ. එක එක දවසට එක එක ආරකට ඔබ කතාව හරවනවා. දැන් මට හිතෙන්නේ මේ සේරම කොටස් එක දිගට කියවිය යුතු කතාවකට උචිත ලෙසයි ඔබ රචනය කරන්නතේsamakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.com