tag:blogger.com,1999:blog-6112767553384393211.post1850604262007975306..comments2023-09-24T21:30:10.467+05:30Comments on මා ලියූ නවකතා: අවසානයද? පටන් ගැනුමක්ද?කතුවරීhttp://www.blogger.com/profile/02056970800704820724noreply@blogger.comBlogger23125tag:blogger.com,1999:blog-6112767553384393211.post-28314096648051770592013-10-22T11:27:12.850+05:302013-10-22T11:27:12.850+05:30මමත් නවකතාවක් ලියන්න ගත්තා... පුළුවන් නම් ඇවිත් හො...මමත් නවකතාවක් ලියන්න ගත්තා... පුළුවන් නම් ඇවිත් හොඳ නරක කියලා යන්න
http://nimmnaya.blogspot.com/ගන්දරයාhttps://www.blogger.com/profile/02815199721432710694noreply@blogger.comtag:blogger.com,1999:blog-6112767553384393211.post-6334328797612185402013-10-22T11:24:25.487+05:302013-10-22T11:24:25.487+05:30කතාව සම්පූර්ණයෙන් කියෙව්වා කතාව ගොඩනගුනු විදියට රි...කතාව සම්පූර්ණයෙන් කියෙව්වා කතාව ගොඩනගුනු විදියට රිදීමට නිවුන් සොහොයුරියක් ඉන්න එක කොහොමටට්වත් වෙන්න බෑ... ඒ කියන්නේ රෙහානා කියන්නෙත් රිදීමමයි. කතාවෙ විදියට හිතන්න තියෙන්න් එයාට අතීතේ අමතක වෙලා කියලා. අම්මලා බොරු කීම හිතාගන්න පුළුවන් ඒත් අයියගේ හැසිරීම ගමේ මිනිස්සුන්ගේ හැසිරීම විශ්වාස කරන්න බෑ ගන්දරයාhttps://www.blogger.com/profile/02815199721432710694noreply@blogger.comtag:blogger.com,1999:blog-6112767553384393211.post-65942584698060941382013-10-05T19:27:37.238+05:302013-10-05T19:27:37.238+05:30තාම කතාවක් හොයාගත්තෙ නැද්ද ? බ්ලොග් ලියපු යාළුවො එ...තාම කතාවක් හොයාගත්තෙ නැද්ද ? බ්ලොග් ලියපු යාළුවො එකෙක්වත් නෑ දැන්.. :'(
එපා වෙනවාYasith Gamagehttps://www.blogger.com/profile/15315281112453978848noreply@blogger.comtag:blogger.com,1999:blog-6112767553384393211.post-54867550395308730172013-10-05T08:29:08.917+05:302013-10-05T08:29:08.917+05:30රෝලේ එකක් අප්ඩේට් වෙලා තිබුනා මේ ඒක නෙමෙයි නේ...රෝලේ එකක් අප්ඩේට් වෙලා තිබුනා මේ ඒක නෙමෙයි නේ...දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-6112767553384393211.post-40569767316033974942013-05-30T07:20:49.993+05:302013-05-30T07:20:49.993+05:30:D:D:D යසිත් හොල්මන්වලට ආසද?
මේ දවස් ටිකේ ටිකක් ක...:D:D:D යසිත් හොල්මන්වලට ආසද?

මේ දවස් ටිකේ ටිකක් කම්මැලිවෙලා ඉන්නවා. කවුරුත් තාම කතාව හදාගන්න හැටි මට කියලා දුන්නේ නෑනේ. මම එතකල් මෙතනට වෙලා බලා ඉන්නවා.කතුවරීhttps://www.blogger.com/profile/02056970800704820724noreply@blogger.comtag:blogger.com,1999:blog-6112767553384393211.post-7909082591334160182013-05-29T23:58:49.307+05:302013-05-29T23:58:49.307+05:30අනේ... දුකයිනේ,,,
නිශ්ක පව්...
තව මේ වගේ එකක් ලි...අනේ... දුකයිනේ,,,
නිශ්ක පව්...

තව මේ වගේ එකක් ලියමු.. හොල්මනක් ගැන :)Yasith Gamagehttps://www.blogger.com/profile/15315281112453978848noreply@blogger.comtag:blogger.com,1999:blog-6112767553384393211.post-31669523469723399402013-05-27T07:14:44.078+05:302013-05-27T07:14:44.078+05:30ස්තුතියි කෙන්ජි. ලස්සන කාර්ඩ් එක. ඔබ හැමටත් සුබ වෙ...ස්තුතියි කෙන්ජි. ලස්සන කාර්ඩ් එක. ඔබ හැමටත් සුබ වෙසඟක් වේවා!!!කතුවරීhttps://www.blogger.com/profile/02056970800704820724noreply@blogger.comtag:blogger.com,1999:blog-6112767553384393211.post-48733111794607312162013-05-27T07:13:30.985+05:302013-05-27T07:13:30.985+05:30රූට ගොඩක් ස්තුතියි. සැකිල්ල දියුණු කරන්න අදහස් ටික...රූට ගොඩක් ස්තුතියි. සැකිල්ල දියුණු කරන්න අදහස් ටිකක් එකතු කරන්න බැරිද? මෙන්න මේ තැන්වල තව කරුණු එකතු උණානම් හොඳයි වගේ. කතාව පහු වෙනකොට පල්ලමක ගියා වගේ වේගයෙන් ඇදිලා ගියා කියලා මටත් දැනුනා. රූගේ අදහස් බලාපොරොත්තුවෙන් ඉන්නවා.කතුවරීhttps://www.blogger.com/profile/02056970800704820724noreply@blogger.comtag:blogger.com,1999:blog-6112767553384393211.post-51723767412556690062013-05-27T07:11:37.640+05:302013-05-27T07:11:37.640+05:30හිරුගෙන් හොඳ අවවාදයක්! කතාවේ ගොඩක් අඩුපාඩුකම් තියෙ...හිරුගෙන් හොඳ අවවාදයක්! කතාවේ ගොඩක් අඩුපාඩුකම් තියෙන බව මටත් පේනවා. ඒවා පොඩ්ඩක් කියලා දුන්නානම් තමා හොඳ. කමෙන්ට් එකක් දැම්මට ගොඩක් ස්තුතියි.කතුවරීhttps://www.blogger.com/profile/02056970800704820724noreply@blogger.comtag:blogger.com,1999:blog-6112767553384393211.post-59734178595095083462013-05-27T07:10:29.055+05:302013-05-27T07:10:29.055+05:30නිමේෂටත් ස්තුතියි අවසානය දක්වා රැඳී හිටියට. එක දිග...නිමේෂටත් ස්තුතියි අවසානය දක්වා රැඳී හිටියට. එක දිගට පල කරන්න පුලුවන් වෙනකල් පොඩ්ඩක් ඉන්න හිතුවා. නැත්නම් බලන අයට අසාධාරණයක් වෙනවනේ.:)කතුවරීhttps://www.blogger.com/profile/02056970800704820724noreply@blogger.comtag:blogger.com,1999:blog-6112767553384393211.post-24684989531044971842013-05-27T07:09:11.111+05:302013-05-27T07:09:11.111+05:30දිනේෂ්ට ගොඩක් ස්තුතියි. මේ වගේ දිරිගැන්වීම් හන්දා ...දිනේෂ්ට ගොඩක් ස්තුතියි. මේ වගේ දිරිගැන්වීම් හන්දා තමයි ලියන්න කියලා හිතෙන්නේ.කතුවරීhttps://www.blogger.com/profile/02056970800704820724noreply@blogger.comtag:blogger.com,1999:blog-6112767553384393211.post-52935379045197180072013-05-27T07:08:16.476+05:302013-05-27T07:08:16.476+05:30නිෂ්කට පණිවිඩේ දුන්නා ඔන්න. ඒත් එයා කීවේ එයා නම් ආ...නිෂ්කට පණිවිඩේ දුන්නා ඔන්න. ඒත් එයා කීවේ එයා නම් ආදරේ හන්දා කැපකිරීමක් කරන්න කැමතියි කියලා. අනෙක මොනදේ උණත් කරලා බලලා , තමන් විහින් ඒ අත්දැකීම ගන්න ඕනේ බව තමා එයා කීවේ. ආදරේ සුන්දරයිලු. මාත් ඉතින් එයා එක්ක එකඟ වෙනවා.:D

පොඩ්ඩක් වැඩ වැඩී මේ දවස්වල. ඉඩක් ලැබුනු ගමන් ඒ කතාව පල කරනවා අඟහරුවෝ.කතුවරීhttps://www.blogger.com/profile/02056970800704820724noreply@blogger.comtag:blogger.com,1999:blog-6112767553384393211.post-74178481035072245852013-05-27T07:05:46.972+05:302013-05-27T07:05:46.972+05:30එහෙම ඉවර කලේ අපේ ජීවිතේ කතා හැම එකකමත් අවසානයක් නැ...එහෙම ඉවර කලේ අපේ ජීවිතේ කතා හැම එකකමත් අවසානයක් නැති හන්දා. දෙවන කොටසක් ඇති. ඒ මම නම් කියන්න යන්නේ නෑ ඒ කොටස.

මුද්‍රනයට කලින් තව ගොඩක් වැඩ තියනවා මගෙ හිතේ. ඒ සඳහා ඔබ හැමගේ සහයෝගය ඕනේ. මුලින්ම කතාවේ දුර්වල තැන් කියාදීමෙන්. ඊලඟට එකතු කරන්න පුලුවන් තැන් ගැන දැනුවත් කිරීමෙන්.:) කතුවරීhttps://www.blogger.com/profile/02056970800704820724noreply@blogger.comtag:blogger.com,1999:blog-6112767553384393211.post-65444116233247501542013-05-27T07:03:20.860+05:302013-05-27T07:03:20.860+05:30ලියන්න තමා කම්මැලි චන්දන:)ලියන්න තමා කම්මැලි චන්දන:)කතුවරීhttps://www.blogger.com/profile/02056970800704820724noreply@blogger.comtag:blogger.com,1999:blog-6112767553384393211.post-44325494233504907362013-05-27T07:02:51.480+05:302013-05-27T07:02:51.480+05:30අනේ නෑ. මේකේ දෙවෙනි කොටසක් ලියන්න බලාපොරොත්තුවක් න...අනේ නෑ. මේකේ දෙවෙනි කොටසක් ලියන්න බලාපොරොත්තුවක් නෑ. මුද්‍රනය කරන්න නම් බලාපොරොත්තුවක් තියෙනවා. පොත් කීපයක් මුද්‍රනය කරපු කතුවරයෙක් හැටියට කතන්දර මහත්තයගේ අවවාද තමා අවශ්‍යවෙන්නේ.කතුවරීhttps://www.blogger.com/profile/02056970800704820724noreply@blogger.comtag:blogger.com,1999:blog-6112767553384393211.post-23381473939046298352013-05-23T09:51:54.403+05:302013-05-23T09:51:54.403+05:30හැමදාම කියවන්න ආවත් අන්තිම දවසේ ස්තුති නොකර යන්නේ ...හැමදාම කියවන්න ආවත් අන්තිම දවසේ ස්තුති නොකර යන්නේ කොහොමද?

කාලය මහන්සිය යොදවලා මේ කතාව ලියපු එක ගැන ගොඩක් ස්තුතියි..ඉවර කරලා තියන විදිහ වෙනස්...
කතාවේ සැකිල්ල තවත් ටිකක් දියුණු කරන්න පුළුවන් නම් හොඳයි කියලා හිතෙනවා..

පොතක් විදිහට මුද්‍රණය කරනවා නම් අනිවාර්යෙන්ම තව දෙබස් සිදුවීම් සහ වර්ණනා ඇතුල් වෙනවා නම් හොඳයි..

සාම්ප්‍රදායික ප්‍රේම කතාවකට වැඩි දෙයක් තිළිණ කලාට ගොඩක් ස්තුතියි ආයෙත්..දිගටම ලියන්න..අපි එනවා කියවන්න..රූ....https://www.blogger.com/profile/01921690116984725929noreply@blogger.comtag:blogger.com,1999:blog-6112767553384393211.post-48075745773320620982013-05-23T08:44:10.302+05:302013-05-23T08:44:10.302+05:30හප්පා.. ඔන්න අද කමෙන්ට් එකක් දානවා ඈ... මෙච්චර දවස...හප්පා.. ඔන්න අද කමෙන්ට් එකක් දානවා ඈ... මෙච්චර දවස් කියෙව්වා විතරයි... නෝ කමෙන්ට්ස් නේ... හි හි...

මම නම් හිතෙන්නේ මේක ප්‍රින්ට් කරන්න ඉක්මණ් වෙන්න එපා කියලා තමා .. තව ලියන්න... ඔයා අල්ලගෙන යන විදියට මට හිතෙනවා ඉස්සරහට ඔයා අතින් ඉතාම සාර්ථක නවකතාවක් ලියවෙයි කියලා... හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-6112767553384393211.post-89798393949353880852013-05-23T07:02:28.959+05:302013-05-23T07:02:28.959+05:30අවසානය හොඳයි කියල හිතෙනව... ඒත් තවත් කොටසක් තියෙන ...අවසානය හොඳයි කියල හිතෙනව... ඒත් තවත් කොටසක් තියෙන බවටත් එයින්ම ඉඟි කරල තියෙනව නේද..?
ඔයාගෙ මීලඟ කතාවත් කියවන්න අපි ආසාවෙන් බලන් ඉන්නව කතුවරී... :)Nimeshahttps://www.blogger.com/profile/17008941543532052516noreply@blogger.comtag:blogger.com,1999:blog-6112767553384393211.post-40977162944177692432013-05-23T01:52:01.797+05:302013-05-23T01:52:01.797+05:30මගදි කියවන්න ගත්ත කතාවක් ආයෙම මුල ඉදන් මම ආසාවෙන් ...මගදි කියවන්න ගත්ත කතාවක් ආයෙම මුල ඉදන් මම ආසාවෙන් කියවපු වාර ගාන හරිම අඩුයි.. මේ කතාව අන්න ඒ කීපය අතරට යනවා.. ඇත්තටම කතාව හුඟක් ලස්සනයි..

හැම අවසානයකම තවත් ආරම්භයක් තියෙනවා කියනවනේ.. අපි බලමු..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-6112767553384393211.post-16770140616496947222013-05-22T22:57:48.849+05:302013-05-22T22:57:48.849+05:30අනේ ඉවරද??
ඔය නිෂ්ක කියන කෙනාට මම කිව්වා කියල කියන...අනේ ඉවරද??
ඔය නිෂ්ක කියන කෙනාට මම කිව්වා කියල කියන්න නැති ප්‍රශ්න ඇති කරන්න එපා කියල :-D
ඊළඟට අර කාල තරණය කල කෙනා ගැන කතාව දාන්න කියල ඉල්ලීමක් කරනවා..
අඟහරුවා.https://www.blogger.com/profile/02987027705669182337noreply@blogger.comtag:blogger.com,1999:blog-6112767553384393211.post-66818888070224929032013-05-22T21:20:29.503+05:302013-05-22T21:20:29.503+05:30නවතා තබන හැටියෙන් දෙවන කොටසක් තියෙන්නම ඕන. නැතිනම්...නවතා තබන හැටියෙන් දෙවන කොටසක් තියෙන්නම ඕන. නැතිනම් අපට හිතාගන්න වෙනවා.. සුපිරි බ්ලොග් තරුවගේ ඉල්ලිමත් ඉතා හොද එකක්.samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-6112767553384393211.post-9936590998178059622013-05-22T21:06:11.161+05:302013-05-22T21:06:11.161+05:30හොඳ අවසානයක්.. තව කතාවක් කියවන්න ලබෙයි වගේ. හොඳ අවසානයක්.. තව කතාවක් කියවන්න ලබෙයි වගේ. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6112767553384393211.post-26242912868588041112013-05-22T17:24:00.818+05:302013-05-22T17:24:00.818+05:30හැම අචසානයක්ම තවත් දෙයක ආරම්බයක් තමයි.
අද අවසාන ක...හැම අචසානයක්ම තවත් දෙයක ආරම්බයක් තමයි.

අද අවසාන කතාංගයට දාලා තියෙන මාතෘකාවෙන් කියවෙන්නේ කතුවරී "අඳුන් සිහින -2" මීලඟට ලියන බවද?

මේ පොත මුද්‍රණය කරන මෙන් ඉල්ලා සිටිමි.කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.com