Monday, April 1, 2013

අඳුන් සිහින [නවකතාව] - පෙරවදන


මම කතා ලියන්නේ පුංචි කාලේ ඉඳන්. දැනට පොත් කීපයක්ම එලියට දාලා තියෙනවා. ආදරේට මම හරිම කැමති. ඒ මොකද කීවොත්, ආදරේ තමා අපිව ජීවත් කරන්නේ. කෙටියෙන් කීවොත් ආදරයක් නොලැබෙන කෙනෙකුට ජීවත් වෙන එකත් අමාරුයි. ඒ ඉතින් මට හිතෙන විදිය.

මගේ නවකතා අතුරින් ආදරේ පිරිල ගිය එකක් විදියට මට හිතෙන්නේ 'අඳුන් සිහින' නමැති මේ කතාවයි.

සත්‍ය සිද්ධි ඇසුරෙන් කතා ලියන මට මේ සිද්ධියට උපකාරී උනෙත්, එක්තරා පෙම් යුවලකගේ කතාව දැන ගත්තට පස්සෙයි. ඔයාලත් කියවලා බලලා මට අදහස් දෙන්නකෝ. ඔයාලගේ අදහස් මට ගොඩක් වටින බව අමතක කරන්න එපා.

අපි දැන් යමු 'අඳුන් සිහින' කියන ඒ සිහින ලෝකෙට.

-කතුවරී

කතුවරිය ගැන සහ මේ බ්ලොග් අඩවිය ගැන වචනයක්:
http://magenavakatha.blogspot.com/p/blog-page.html

අඳුන් සිහින - පළමුවෙනි කොටස: අවන් හලේ දුටු ඒ ආගන්තුකයා කවුද?

අඳුන් සිහින - දෙවන කොටස: http://magenavakatha.blogspot.com/2013/04/blog-post_3.html

1 comment:

  1. කියවන්න පටන් ගත්තා ඕන් :D

    ReplyDelete

ඔබේ අදහස් මම ඉතා අගේ කොට සලකමි.
I greatly value your feedback.